අවශ්‍ය දැ :-
ආට පිටි 1 1/2 kg
උණු වතුර 500 ml
එළවලු තෙල් 50 ml
ලුණු 50 g
ඊස්ට් 25 g
සාදාගන්න ක්‍රමය :-
පිටි හල එයට ඊස්ට් හා ලුණු මිශ්‍රකර ගන්න දැන් මෙයට තෙල් එක්කර නැවත හොදින් මිශ්‍ර කර යටම ටිකෙන් ටික වතුර එක්කරමින් විනාඩි 8 ක් ඇත ගස ගන්න සදා ගත මෝලිය බදුනකට දමා වියලි රෙදි කැබැල්ලකින් වසා පැයක් පමණ වසා තබන්න අනතුරුව පිපුණු මෝලිය අතින් තද කර ඇතුලත වාතය ඉවත් කර 40 g පමණ කැබලි වලට වෙන්කර රවුම් හැඩය එන ලෙස 1cm ගනකමට තුනී කරගන්න දැන් මෙය ඇලුමිනියම් කොලයක් එල ගත තැටියක තබා අල්පෙනිත්තකින් රටාවකට සිදුරු සදා තවත් විනාඩි 40 ක් පමණ පිපෙන්නට තබන්න 210 C උෂ්ණත්වයකට උණුසුම් කරගත් උදුනක විනාඩි 10-20 ක්රිස්පී වනතුරු බේක් කරගන්න
0 comments:
Post a Comment