අවශ්‍ය දැ :-
milkmade පොඩි ටින් 1
පොල් 300 g
කිරි කෝප්ප 1/2
රතු කලරින්
කිරි පිටි 100 g
සාදාගන්න ක්‍රමය :-
ගණ පතුලක් සහිත බජනයකට කලරින් හැර ඉතිරි සියලු ද මිශ්‍ර කර බජනයේ නොඇලෙන පදමට අනතුරු නොනවත්වා විනාඩි 7-10 පමණ හැදිගමින් මද ගින්නේ පිස ගන්න මිශ්‍රණය ගින්නෙන් බ සමාන කොටස් 2 කට වෙන් කර එක්කොටසකට රතු කලරින් එක කර ල රෝස පාටට හැරෙන තෙක් මිශ්‍ර කරන්න අනෙක් මිසරණය butter ස්වල්පයක් අලේප කල තැටියකට සමාන ගනකමට සිටින සේ අතුරා කලින් සැකසු මිශ්‍රණ මෙය මත අතුරන්න නිවෙන්නට හැර කලි කැප සංග්‍රහ කරන්න
0 comments:
Post a Comment