අවශ්‍ය දැ :-
උරු මස් (තෙල් කොටස් සමග ) 1 kg
අයඩීන් ලුණු මේස හැදී 2 ක්
සාදාගන්න ක්‍රමය :-
මුලින්ම උරු මස් කුට්ටිය ගෙන අහි අගල් 1/2 දුරින් දුරට වෙන් නොවන සේ කපාගන්න දැන් ඇතුලත හා පිටත අයඩීන් ලුණු කැපුම් අතර සහ පිටත හොදින් තැවර ගන්න දැන් මෙය බත් කොළයකින් ඔත අදිශිතකරණයේ දවස් 4 ක් පමණ තබන්න ඊට පසු වැඩි ලුණු වතුරෙන් සෝදා හරින්න අවශ්‍ය විටදී බාවිතය සදහා අදිශිතකරනයේම තබන්න
1 comments:
නියමයි
Post a Comment