අවශ්‍ය දැ :-
butter හො මාගරින් 100 g
පිටි 100 ග
කිරි 1L
ලුණු ගෙඩි 1
කරාබු නැටි 4
සාදාගන්න ක්‍රමය :-
මුලින්ම ලුණු ගෙඩියේ තැනින් තැනට කරාබුනැටි ගස ගෙන පසෙකින් තබා ගන්න පසුව පතුල ගනකම් බජනයක් ලිප තබා යට මාගරින් අක කරන්න ය දියව් එනවිට යට පිටි එක්කරමින් ලී හඬකින් හොදින් මිශ්‍ර කර Roux එකක් හොදින් සාදා අඩු ගින්දරේ ටික වෙලාවක් තබා ගන්න දැන් වෙනත් බජනයක් ගෙන ලිප තබා කිරි එක්කරන්න පසුව එය රත් කර පෙර සාදා ගත් Roux එකට ටිකෙන් ටික වක් කරමින් හොදින් ලී හැන්දෙන් මිශ්‍ර කරන්න අනතුරුව මෙයට කරාබු නැටි සමග ලුණු ගෙඩිය එක්කර විනාඩි 30 ක් පමණ මද ගින්නේ පිස ගන්න (වරින් වර කලවම් කල උතු වේ ) විනාඩි 30 න් පසුව අහි ලුණු ගෙඩිය ඉවත් කර පෙරනයකින් පෙර ගන්න අවසානයේ මෙහි උද යොදය මිදීම වැලක් වීමට මාගරින් තේ හැදී 1/2 රස්නය තිබියදීම එක්කරන්න
0 comments:
Post a Comment