අවශ්‍ය දැ :- (1 kg සදහා )
ඉස්සන් පොතු 250 g
රතු වියලිමිරිස් කරල් 500 g
B ලුණු (කුඩාවට චොප් කරගත් ) 500 g
ඉගුරු , සුදුලුනු (කුඩාවට චොප් කරගත් ) 500 g බැගින්
සේර (කුඩාවට චොප් කරගත් ) 150 g
තක්කාලි සෝස් 250ml
M .S .G (අජිනමොටෝ ) 40 g
සිනි 60 g
ලුණු කුඩු
කොන් තෙල් 600ml
සාදාගන්න ක්‍රමය :-
හොදින් උතුරන වතුර බදුනක් මතට වියලි මිරිස් කරල් එක කර මිනිත්තු 4 පමණ කලවම් කොට තම්බගෙන පසෙකින් තබන්න අලෙසම සෝදා පිරිසිදු කර වෙලා ගත ඉස්සන්පොතු හොදින් රත් වූ තෙල් බදුනක් මතට තබා එය ක්රිස්පී වන තුරු බැදගන්න දැන් මෙම දෙවර්ගයම වතුර සහ තෙල් ඉවත් කර ග්‍රෛන්දරයෙන් හොදින් අබර ගන්න දැන් බදුනක් තුලට කොන් තෙල් දම තරමක් රත් වේ එනවිට යට B ලුණු මිශ්‍ර කරමින් එය මිනිත්තු 3 4 ක බැදෙන්නට හරින්න දැන් මෙයට ඉගුරු , සුදුලුනු එක්කර එයද කලවම් කරමින් මිනිත්තු 2 ක පමණ බැදෙන්නට හරින්න අනතුරුව මෙයට සේරද එක්කරන්න දැන් මේ තුනම හොදින් රන් වන පහ වනතුරු බැද ගන්න දැන් මෙයට අබර ගත මිරිස් එක කර මද ගින්නේ හැදී ගමින් විනාඩි 2 ක 3k තබන්න පසුව දැන් මෙයට MSG ලුණු සිනි සෝස් දම මදගින්නෙම විනාඩි 2 පමණ pisa ගන්න
2 comments:
recipe ekata bohoma isthuthi.... apith hadala balannamko... me blog eka digatama karagena yanna. meka godak watinawa... obata theruwan saranai!
දිගටම කරන්න.ජය වේවා
Post a Comment