අවශ්‍ය දැ :-
milkmade පොඩි ටින් 1
ජෙලටින් මේස හැදී 2 1/2
ලෙමන් usha මේස හැදී 10-12
කිරි කෝප්ප 1
විප් ක්‍රිම් කෝප්ප 1
ලෙමන් ගෙඩි 2 ක් ලෙලි
සාදාගන්න ක්‍රමය :-
වතුර කෝප්ප 1/2 ක ජෙලටින් පොගවා උණු වතුර බජනයක් මත තබා දිය කරගන්න , දියකරගත් ජෙලටින් milkmade , විප් ක්‍රිම් , ලෙමන් usha , කිරි , ලෙමන් ලෙලි සමග මිශ්‍ර කරගන්න පසුව දිසියකට දම ය ශීතකරණයට දමන්න ගැන වූ පසු ආහාරයට ගත හැක
0 comments:
Post a Comment