අවශ්‍ය දැ :-
නුඩිල්ස් 250 g
බටර් 50 g
පිටි 25 g
කල්කිරි 100 ml
කුකුල් මස් 150 g
පොඩි කරගත් B ලුණු 25 g
දෙහි , ගම්මිරිස් , කපන ලද පාස්ලි ටිකක්
සාදාගන්න ක්‍රමය :-
නුඩිල්ස් හොදින් තම්බා ගන්න ඉන්පසු කුකුල් මස් හොදින් තම්බා අහි හම හා කටු ඉවත් කර පුංචි කැබලි වලට කපා ගන්න කළු පතුලක් සහිත බජනයක් ලිප මත තබා බටර් අඩක් වන සේ දමා හොදින් රත් කරන්න පසුව පිටි ප්‍රමාණයද එක් කර යන්තම් පිස ගන්න කිරි එයට ක්‍රමවත් ව එක් කරන්න වෛට් සෝස් නැතිනම් ක්‍රීම් එකක් මෙන් උකුවට සද ගන්න වෙනත් බජනයක් රත් කර එයට ඉතිරි බටර් ද එක් කරන්න පසුව ලුණු ටිකද එක් කරන්න ඒ අතරම තම්බා ගත කුකුල් මස් ද එක් කරන්න මෙයට දෙහි දමා සද ගත් ව්හිට් සෝස් ද එක් කරගන්න පසුව නුඩිල්ස් මිශ්‍ර කරන්න පුරුදු ලෙසම ලුණු පදමට එක්කරන අතරේ පාස්ලි ටිකද දමා මේසයට පිළියෙළ කරන්න
0 comments:
Post a Comment