හබලපෙති පුඩිම
අවශ්‍ය දැ :-
රතු හබලපෙති කෝප්ප 4
කිරි කෝප්ප 2
සිනි කෝප්ප 1
වැනිලා තේ හැදී 1
යෝගට් කෝප්ප 1
ගාගත් chocolate 1/4
සාදාගන්න ක්‍රමය :-
බජනයකට හබලපෙති ,කිරි ,සිනි , වැනිලා අක්කර මද ගින්නේ තබා උතුරව ගන්න දැන් ගින්දර තවත් අඩු කර මිනිත්තු 5 ක් පමණ මිශ්‍රණය හිදෙන තුරු තබන්න අනතුරුව ලිපෙන් බා මිශ්‍රණය පයක්පමන සිසිල් වෙන්නට තබන්න අනතුරුව මෙම මිශ්‍රණයට යෝගට් chocolate දම ශීතකරණයට දමන්න පසුව පයක් පමණ ගොස් ආහාරයට ගන්න

0 comments:
Post a Comment