snow

Best Blogger TipsGet More New Blogger Widget

Featured Posts

RSS

ලංකාවේ මෙතෙක් සිංහලෙන් අන්තර්ජාල ගත වන කෑම වට්ටෝරු පිලිබදව ඔබට කියා දෙන පළමු අන්තර්ජාල අවකාශය මෙය වේ මෙහි සදහන් වන්නේ 100% නිවැරදි ක්‍රම බව මෙඉන් දැනුම් දෙමු

Cuttle Fish in Black Sauce with Vegetable


අවශ්‍ය දැ :-
  
 

   දික් අතට කපාගත් දැල්ලන් 1kg
  
ළුණු , සුදුලුනු , ඉගුරු { කපා ගත් } 50g
   කැරට් , බෝංචි  200g
   චනිස් ගෝව 100g
   ලුණු ගස් 100g
   ස්ටොක් වතුර
   අජිනමොටෝ , සොයා සෝස් , ලුණු , කොන්ෆ්ල්වෙර්


සාදාගන්න ක්‍රමය :-

   
 

                                   මුලින්ම දැල්ලන් ගැබුරු තෙලේ බැද ගන්න පසුව වෙනත් බජනයක් ගෙන තෙල් ටිකක් දමා ටිකක් රත් වෙන්නට හැර ළුණු , සුදුලුනු , ඉගුරු දමා ගන්න පසුව තම්බා ගත් කැරට් බෝංචි දමන්න ටික වෙලාවක් තබා එයට ස්ටොක් වතුර සොයා සෝස් දමන්න එය හොදින් රත් වෙන්නට හැර ඇල් වතුරෙන් දියකරගත් කොන්ෆ්ල්වෙර් එක්කරන්න සාදාගත් අම සෝස් අක උකු කරගන්න එයට බැද ගත් දැල්ලන් අජිනමොටෝ ලුණු දමාගන්න  අවසානයේදී ගෝව ලුණු ගස් දමා පිළියෙළ කරගන්න


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 comments:

Post a Comment

Add Your Blog To Blog Potha

Infor

CHAT


Try Relay: the free SMS and picture text app for iPhone.