snow

Best Blogger TipsGet More New Blogger Widget

Featured Posts

RSS

ලංකාවේ මෙතෙක් සිංහලෙන් අන්තර්ජාල ගත වන කෑම වට්ටෝරු පිලිබදව ඔබට කියා දෙන පළමු අන්තර්ජාල අවකාශය මෙය වේ මෙහි සදහන් වන්නේ 100% නිවැරදි ක්‍රම බව මෙඉන් දැනුම් දෙමු

ඇෆ්ගන් පාන්

                               

අවශ්‍ය දැ :- 
 
ආට පිටි 1 1/2 kg
උණු වතුර 500 ml
එළවලු තෙල් 50 ml
ලුණු 50 g
ඊස්ට් 25 g


සාදාගන්න ක්‍රමය :-
පිටි හල එයට ඊස්ට් හා ලුණු මිශ්‍රකර ගන්න දැන් මෙයට තෙල් එක්කර නැවත හොදින් මිශ්‍ර කර යටම ටිකෙන් ටික වතුර එක්කරමින් විනාඩි 8 ක් ඇත ගස ගන්න සදා ගත මෝලිය බදුනකට දමා වියලි රෙදි කැබැල්ලකින් වසා පැයක් පමණ වසා තබන්න අනතුරුව පිපුණු මෝලිය අතින් තද කර ඇතුලත වාතය ඉවත් කර 40 g පමණ කැබලි වලට වෙන්කර රවුම් හැඩය එන ලෙස 1cm ගනකමට තුනී කරගන්න දැන් මෙය ඇලුමිනියම් කොලයක් එල ගත තැටියක තබා අල්පෙනිත්තකින් රටාවකට සිදුරු සදා තවත් විනාඩි 40 ක් පමණ පිපෙන්නට තබන්න 210 C උෂ්ණත්වයකට උණුසුම් කරගත් උදුනක විනාඩි 10-20 ක්රිස්පී වනතුරු බේක්‌ කරගන්න

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

බෙකන්

                              
අවශ්‍ය දැ :- 
 
උරු මස් (තෙල් කොටස් සමග ) 1 kg
අයඩීන් ලුණු මේස හැදී 2 ක්



සාදාගන්න ක්‍රමය :-
 මුලින්ම උරු මස් කුට්ටිය ගෙන අහි අගල් 1/2 දුරින් දුරට වෙන් නොවන සේ කපාගන්න දැන් ඇතුලත හා පිටත අයඩීන් ලුණු කැපුම් අතර සහ පිටත හොදින් තැවර ගන්න දැන් මෙය බත් කොළයකින් ඔත අදිශිතකරණයේ දවස් 4 ක් පමණ තබන්න ඊට පසු වැඩි ලුණු වතුරෙන් සෝදා හරින්න අවශ්‍ය විටදී බාවිතය සදහා අදිශිතකරනයේම තබන්න

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

chili paste





                                                                  
අවශ්‍ය දැ :-  (1 kg  සදහා )
 
ඉස්සන් පොතු 250 g
රතු වියලිමිරිස් කරල් 500 g
B ලුණු (කුඩාවට චොප් කරගත් ) 500 g
ඉගුරු , සුදුලුනු (කුඩාවට චොප් කරගත් ) 500 g බැගින්
සේර (කුඩාවට චොප් කරගත් ) 150 g
තක්කාලි සෝස් 250ml
M .S .G (අජිනමොටෝ ) 40 g
සිනි   60 g
ලුණු කුඩු
කොන් තෙල් 600ml


සාදාගන්න ක්‍රමය :-

     හොදින් උතුරන වතුර බදුනක් මතට වියලි මිරිස් කරල් එක කර මිනිත්තු 4 පමණ කලවම් කොට තම්බගෙන පසෙකින් තබන්න අලෙසම සෝදා පිරිසිදු කර වෙලා ගත ඉස්සන්පොතු හොදින් රත් වූ තෙල් බදුනක් මතට තබා එය ක්රිස්පී වන තුරු බැදගන්න දැන් මෙම දෙවර්ගයම වතුර සහ තෙල් ඉවත් කර ග්‍රෛන්දරයෙන් හොදින් අබර ගන්න දැන් බදුනක් තුලට කොන් තෙල් දම තරමක් රත් වේ එනවිට යට B ලුණු මිශ්‍ර කරමින් එය මිනිත්තු 3 4 ක බැදෙන්නට හරින්න  දැන් මෙයට ඉගුරු , සුදුලුනු එක්කර එයද කලවම් කරමින් මිනිත්තු 2 ක පමණ බැදෙන්නට හරින්න අනතුරුව මෙයට සේරද එක්කරන්න දැන් මේ තුනම හොදින් රන් වන පහ වනතුරු බැද ගන්න දැන් මෙයට අබර ගත මිරිස් එක කර මද ගින්නේ හැදී ගමින් විනාඩි 2 ක 3k තබන්න පසුව දැන් මෙයට MSG  ලුණු සිනි සෝස් දම මදගින්නෙම විනාඩි 2 පමණ pisa ගන්න 


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

lemon souffle (රසවත් අතුරුපසක්)





අවශ්‍ය දැ :-
 
milkmade  පොඩි ටින් 1
ජෙලටින් මේස හැදී 2 1/2
ලෙමන් usha  මේස හැදී 10-12
කිරි කෝප්ප 1
විප් ක්‍රිම් කෝප්ප 1
ලෙමන් ගෙඩි 2 ක් ලෙලි

සාදාගන්න ක්‍රමය :-
     
වතුර කෝප්ප 1/2 ක ජෙලටින් පොගවා උණු වතුර බජනයක් මත තබා දිය කරගන්න , දියකරගත් ජෙලටින් milkmade , විප් ක්‍රිම් , ලෙමන් usha , කිරි , ලෙමන් ලෙලි සමග මිශ්‍ර කරගන්න පසුව දිසියකට දම ය ශීතකරණයට දමන්න ගැන වූ පසු ආහාරයට ගත හැක 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

පොල් බර්ෆි (රසවත් අතුරුපසක්)


අවශ්‍ය දැ :-
 
milkmade  පොඩි ටින් 1
පොල් 300 g
කිරි කෝප්ප 1/2
රතු කලරින්
කිරි පිටි 100 g







සාදාගන්න ක්‍රමය :- 

 
 ගණ පතුලක් සහිත බජනයකට කලරින් හැර ඉතිරි සියලු ද මිශ්‍ර කර බජනයේ නොඇලෙන පදමට අනතුරු නොනවත්වා විනාඩි 7-10 පමණ හැදිගමින් මද ගින්නේ පිස ගන්න මිශ්‍රණය ගින්නෙන් බ සමාන කොටස් 2 කට වෙන් කර එක්කොටසකට රතු කලරින් එක කර ල රෝස පාටට හැරෙන තෙක් මිශ්‍ර කරන්න අනෙක් මිසරණය butter ස්වල්පයක් අලේප කල තැටියකට සමාන ගනකමට සිටින සේ අතුරා කලින් සැකසු මිශ්‍රණ මෙය මත අතුරන්න නිවෙන්නට හැර කලි කැප සංග්‍රහ කරන්න

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

white සෝස්



අවශ්‍ය දැ :-


butter හො මාගරින් 100 g
පිටි
100 ග
කිරි 1L
ලුණු ගෙඩි 1
කරාබු නැටි 4


සාදාගන්න ක්‍රමය :- 

   
මුලින්ම ලුණු ගෙඩියේ තැනින් තැනට කරාබුනැටි ගස ගෙන පසෙකින් තබා ගන්න පසුව පතුල ගනකම් බජනයක් ලිප තබා යට මාගරින් අක කරන්න ය දියව් එනවිට යට පිටි එක්කරමින් ලී හඬකින් හොදින් මිශ්‍ර කර Roux එකක් හොදින් සාදා අඩු ගින්දරේ ටික වෙලාවක් තබා ගන්න දැන් වෙනත් බජනයක් ගෙන ලිප තබා කිරි එක්කරන්න පසුව එය රත් කර පෙර සාදා ගත් Roux  එකට ටිකෙන් ටික වක් කරමින් හොදින් ලී හැන්දෙන් මිශ්‍ර කරන්න අනතුරුව මෙයට කරාබු නැටි සමග ලුණු ගෙඩිය එක්කර විනාඩි 30 ක් පමණ මද ගින්නේ පිස ගන්න (වරින් වර කලවම් කල උතු වේ ) විනාඩි 30 න් පසුව අහි ලුණු ගෙඩිය ඉවත් කර පෙරනයකින් පෙර ගන්න අවසානයේ මෙහි උද යොදය මිදීම වැලක් වීමට මාගරින් තේ හැදී 1/2 රස්නය තිබියදීම එක්කරන්න

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

හබලපෙති පුඩිම

                             හබලපෙති පුඩිම




අවශ්‍ය දැ :-

 
රතු හබලපෙති  කෝප්ප 4
 කිරි
කෝප්ප 2
 සිනි කෝප්ප 1
 වැනිලා තේ හැදී 1
 යෝගට්
කෝප්ප 1
 ගාගත් chocolate 1/4


සාදාගන්න ක්‍රමය :- 


   
බජනයකට හබලපෙති ,කිරි ,සිනි , වැනිලා අක්කර මද ගින්නේ තබා උතුරව ගන්න දැන් ගින්දර තවත් අඩු කර මිනිත්තු 5 ක් පමණ මිශ්‍රණය හිදෙන තුරු තබන්න අනතුරුව ලිපෙන් බා මිශ්‍රණය පයක්පමන සිසිල් වෙන්නට තබන්න අනතුරුව මෙම මිශ්‍රණයට යෝගට් chocolate  දම ශීතකරණයට දමන්න පසුව පයක් පමණ ගොස් ආහාරයට ගන්න

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Infor

CHAT


Try Relay: the free SMS and picture text app for iPhone.