snow

Best Blogger TipsGet More New Blogger Widget

Featured Posts

RSS

ලංකාවේ මෙතෙක් සිංහලෙන් අන්තර්ජාල ගත වන කෑම වට්ටෝරු පිලිබදව ඔබට කියා දෙන පළමු අන්තර්ජාල අවකාශය මෙය වේ මෙහි සදහන් වන්නේ 100% නිවැරදි ක්‍රම බව මෙඉන් දැනුම් දෙමු

මික්ස් රයිස්

                            මික්ස් රයිස්

(මෙහිදී අප එක මසක් පමණක් යොදාගෙන ඇති අතර ඔබට කැමතිනම් මස් වර්ග 2 3 ක් උවද බාවිතා කල හැක)

අවශ්‍ය දැ :-
       සම්බා හෝ බාස්මති හාල්  1Kg
      කැරට්, ලීක්ස්, ගෝව, ලුනුගස් (කපා ගත් )  200g
      කුකුල් මස්   200g
      ළුණු , සුදුලුනු , ඉගුරු { කපා ගත් }     200g
      සොයා සෝස්
      elawalu තෙල්
      ලුණු

 

සාදාගන්න ක්‍රමය :-
         මුලින්ම සහල් සෝදා තඹ බතක් සැකස ගන්න එය පසෙකින් තබා වෙනත් බජනයක් ගෙන යට තෙල් ටිකක් දම රත්වෙන්නට හැර පොඩියට කපාගත්
ළුණු , සුදුලුනු , ඉගුරු දම විනාඩි 3 න 4 ක් පිසෙන් නට හරින්න පසුව සෝදා පොඩියට කපාගත් මස් සියල්ලම යට අකතු කොට ටික වෙලාවක් මස් තම්බෙන්නට තිබෙන්නට හැර පසුව පොඩියට කපාගත් එළවලු සියල්ලම යට දමන්න දැන් එය පිසෙන්නට හැර පසුව තඹ ගත් බතද යට අකතු කරන්න හොදින් කලවම් කරන අතරතුර යට සොයා සෝස් ළුණු අවශ්‍ය ප්‍රමාණයට අකතු කරන්න.දැන් ඔබට අවශ්‍ය ලෙසට සැකස කම මේසයට යවන්න  
    

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 comments:

Post a Comment

Add Your Blog To Blog Potha

Infor

CHAT


Try Relay: the free SMS and picture text app for iPhone.