අවශ්‍ය දැ :-
කුකින් chocolate 250 g
බටර් 250 g
බිත්තර 4
සීනි කෝප්ප 1
පිටි කෝප්ප 1/2
ලුණු තේ හැදී 1/8
සාදාගන්න ක්‍රමය :-
පළමුව chocolate ටික කැබලි වලට කපා බාජනයකට දම එය තවත් උතුරන බාජනයක් මත තබා ඩබල් බෝඉල් කර chocolate ටොක හොදින් දිය කර ගන්න පසුව ලිපෙන් බා ගෙන උණුසුම යන්නට පෙර බටර් දම හොදින් දිය කර ගන්න අනතුරුව වෙනම බදුනකට බිත්තර , සීනි දම හොදින් බීට් කර ගන්න උණුසුම තිබියදීම බීට් කරපු මිශ්‍රණය එක කරන්න ඉන්පසු මෙයට පිටි හා ලුණු එක කර හොදින් මිශ්‍ර කරන්න දැන් රමේකින් ( Ramekin , උනාට දැමිය හැකි කප් ) වලට බටර් තවරා සද ගත මිශ්‍රණය 3/4 පිරෙන සේ දමා ගන්න දැන් මේවා 15min ශීතකරණයක තබන්න
අනතුරුව ශීතකරණයෙන් එලියට ගෙන 180C උෂ්ණත්වයට 8-10min බේඑක් කරගන්න පසුව උණුසුම තිබෙදීම කමට ගන්න .
0 comments:
Post a Comment