අවශ්‍ය දැ :-
මාගරින් 100 g
සීනි 200 g
රුලන් 100 g
බිත්තර කහ මද 5 ඉ
බිත්තර සුදු මද 3 ඉ
සුල්තනා 100 g
රේසින් 100 g
කරන්ට්ස් 100 g
කජු 100 g
චෙරී 100 g
චව් චව් 200 g
පුහුල් දෝසී 200 g
ඉගුරු දෝසි 75 g
කැන්ඩි පීල් 50 g
ස්ටෝබෙරි ජෑම් හා අන්නාසි ජෑම් තේ හැදි 2 බැගින්
ආමන්ඩ් රස කාරකය තේ හැදි 2
රෝස් රස කාරකය තේ හැදි 2
වැනිලා රස කාරකය තේ හැදි 2
ග්රට් කරගත් සාදික්ක ගෙඩි 1/4
කලවම් කර ගත කුළු බඩු තේ හැදි 2
බ්‍රැන්ඩි 50 ml
මී පැණි මේස හැදී 2
දෙහි පොතු තේ හැදි 1/2
සාදාගන්න ක්‍රමය :-
පළමුව
කජු,
චෙරී,
චව් චව් ,
පුහුල් දෝසී ,
ඉගුරු දෝසි ,
කැන්ඩි පීල් කුඩාවට කැප ගන්න . මෙය බජනයකට දමා
සුල්තනා,
රේසින්,
කරන්ට්ස් ද දම ගන්න. එය හොදින් කලවම් කර මිශ්‍රණය දවස් 7-10 ක් පමණ හුලන් නොවදින සේ හොදට වස තබන්න .
මාගරින් සහ සීනි හොදින් ගසා ගන්න මෙයට ක්‍රම ක්‍රමයෙන් බිත්තර කහ මද එක කර හොදින් ගසා ගන්න.එයටම ජම,එසන්ස් ,මීපැණි ,දෙහිපොතු ,සාදික්කා ,බ්‍රැන්ඩි සහ ඉහත සාදා ගත් පලතුරු ,රුලං ද එක්කර හොදින් කලවම් කර ගන්න ,අවසානයට බිත්තර සුදු මදද එක්කර ගන්න ,මෙය සෙල්සියස් අංශක 155-160 උෂ්ණත්වයක විනාඩි 120-150ක් පමණ වෙලාවක් පුළුස්ස ගන්න
0 comments:
Post a Comment