snow

Best Blogger TipsGet More New Blogger Widget

Featured Posts

RSS

ලංකාවේ මෙතෙක් සිංහලෙන් අන්තර්ජාල ගත වන කෑම වට්ටෝරු පිලිබදව ඔබට කියා දෙන පළමු අන්තර්ජාල අවකාශය මෙය වේ මෙහි සදහන් වන්නේ 100% නිවැරදි ක්‍රම බව මෙඉන් දැනුම් දෙමු

ඇෆ්ගන් පාන්

                               

අවශ්‍ය දැ :- 
 
ආට පිටි 1 1/2 kg
උණු වතුර 500 ml
එළවලු තෙල් 50 ml
ලුණු 50 g
ඊස්ට් 25 g


සාදාගන්න ක්‍රමය :-
පිටි හල එයට ඊස්ට් හා ලුණු මිශ්‍රකර ගන්න දැන් මෙයට තෙල් එක්කර නැවත හොදින් මිශ්‍ර කර යටම ටිකෙන් ටික වතුර එක්කරමින් විනාඩි 8 ක් ඇත ගස ගන්න සදා ගත මෝලිය බදුනකට දමා වියලි රෙදි කැබැල්ලකින් වසා පැයක් පමණ වසා තබන්න අනතුරුව පිපුණු මෝලිය අතින් තද කර ඇතුලත වාතය ඉවත් කර 40 g පමණ කැබලි වලට වෙන්කර රවුම් හැඩය එන ලෙස 1cm ගනකමට තුනී කරගන්න දැන් මෙය ඇලුමිනියම් කොලයක් එල ගත තැටියක තබා අල්පෙනිත්තකින් රටාවකට සිදුරු සදා තවත් විනාඩි 40 ක් පමණ පිපෙන්නට තබන්න 210 C උෂ්ණත්වයකට උණුසුම් කරගත් උදුනක විනාඩි 10-20 ක්රිස්පී වනතුරු බේක්‌ කරගන්න

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

බෙකන්

                              
අවශ්‍ය දැ :- 
 
උරු මස් (තෙල් කොටස් සමග ) 1 kg
අයඩීන් ලුණු මේස හැදී 2 ක්



සාදාගන්න ක්‍රමය :-
 මුලින්ම උරු මස් කුට්ටිය ගෙන අහි අගල් 1/2 දුරින් දුරට වෙන් නොවන සේ කපාගන්න දැන් ඇතුලත හා පිටත අයඩීන් ලුණු කැපුම් අතර සහ පිටත හොදින් තැවර ගන්න දැන් මෙය බත් කොළයකින් ඔත අදිශිතකරණයේ දවස් 4 ක් පමණ තබන්න ඊට පසු වැඩි ලුණු වතුරෙන් සෝදා හරින්න අවශ්‍ය විටදී බාවිතය සදහා අදිශිතකරනයේම තබන්න

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS
Add Your Blog To Blog Potha

Infor

CHAT


Try Relay: the free SMS and picture text app for iPhone.