මික්ස් රයිස්
(මෙහිදී අප එක මසක් පමණක් යොදාගෙන ඇති අතර ඔබට කැමතිනම් මස් වර්ග 2 3 ක් උවද බාවිතා කල හැක)
අවශ්‍ය දැ :-
සම්බා හෝ බාස්මති හාල් 1Kg
කැරට්, ලීක්ස්, ගෝව, ලුනුගස් (කපා ගත් ) 200g
කුකුල් මස් 200g
ළුණු , සුදුලුනු , ඉගුරු { කපා ගත් } 200g
සොයා සෝස්
elawalu තෙල්
ලුණු
සාදාගන්න ක්‍රමය :-
මුලින්ම සහල් සෝදා තඹ බතක් සැකස ගන්න එය පසෙකින් තබා වෙනත් බජනයක් ගෙන යට තෙල් ටිකක් දම රත්වෙන්නට හැර පොඩියට කපාගත් ළුණු , සුදුලුනු , ඉගුරු දම විනාඩි 3 න 4 ක් පිසෙන් නට හරින්න පසුව සෝදා පොඩියට කපාගත් මස් සියල්ලම යට අකතු කොට ටික වෙලාවක් මස් තම්බෙන්නට තිබෙන්නට හැර පසුව පොඩියට කපාගත් එළවලු සියල්ලම යට දමන්න දැන් එය පිසෙන්නට හැර පසුව තඹ ගත් බතද යට අකතු කරන්න හොදින් කලවම් කරන අතරතුර යට සොයා සෝස් ළුණු අවශ්‍ය ප්‍රමාණයට අකතු කරන්න.දැන් ඔබට අවශ්‍ය ලෙසට සැකස කම මේසයට යවන්න

0 comments:
Post a Comment