අවශ්‍ය දැ :-
දික් අතට කපාගත් දැල්ලන් 1kg
ළුණු , සුදුලුනු , ඉගුරු { කපා ගත් } 50g
කැරට් , බෝංචි 200g
චනිස් ගෝව 100g
ලුණු ගස් 100g
ස්ටොක් වතුර
අජිනමොටෝ , සොයා සෝස් , ලුණු , කොන්ෆ්ල්වෙර්
සාදාගන්න ක්‍රමය :-
මුලින්ම දැල්ලන් ගැබුරු තෙලේ බැද ගන්න පසුව වෙනත් බජනයක් ගෙන තෙල් ටිකක් දමා ටිකක් රත් වෙන්නට හැර ළුණු , සුදුලුනු , ඉගුරු දමා ගන්න පසුව තම්බා ගත් කැරට් බෝංචි දමන්න ටික වෙලාවක් තබා එයට ස්ටොක් වතුර සොයා සෝස් දමන්න එය හොදින් රත් වෙන්නට හැර ඇල් වතුරෙන් දියකරගත් කොන්ෆ්ල්වෙර් එක්කරන්න සාදාගත් අම සෝස් අක උකු කරගන්න එයට බැද ගත් දැල්ලන් අජිනමොටෝ ලුණු දමාගන්න අවසානයේදී ගෝව ලුණු ගස් දමා පිළියෙළ කරගන්න