snow

Best Blogger TipsGet More New Blogger Widget

Featured Posts

RSS

ලංකාවේ මෙතෙක් සිංහලෙන් අන්තර්ජාල ගත වන කෑම වට්ටෝරු පිලිබදව ඔබට කියා දෙන පළමු අන්තර්ජාල අවකාශය මෙය වේ මෙහි සදහන් වන්නේ 100% නිවැරදි ක්‍රම බව මෙඉන් දැනුම් දෙමු

ඇෆ්ගන් පාන්

                               

අවශ්‍ය දැ :- 
 
ආට පිටි 1 1/2 kg
උණු වතුර 500 ml
එළවලු තෙල් 50 ml
ලුණු 50 g
ඊස්ට් 25 g


සාදාගන්න ක්‍රමය :-
පිටි හල එයට ඊස්ට් හා ලුණු මිශ්‍රකර ගන්න දැන් මෙයට තෙල් එක්කර නැවත හොදින් මිශ්‍ර කර යටම ටිකෙන් ටික වතුර එක්කරමින් විනාඩි 8 ක් ඇත ගස ගන්න සදා ගත මෝලිය බදුනකට දමා වියලි රෙදි කැබැල්ලකින් වසා පැයක් පමණ වසා තබන්න අනතුරුව පිපුණු මෝලිය අතින් තද කර ඇතුලත වාතය ඉවත් කර 40 g පමණ කැබලි වලට වෙන්කර රවුම් හැඩය එන ලෙස 1cm ගනකමට තුනී කරගන්න දැන් මෙය ඇලුමිනියම් කොලයක් එල ගත තැටියක තබා අල්පෙනිත්තකින් රටාවකට සිදුරු සදා තවත් විනාඩි 40 ක් පමණ පිපෙන්නට තබන්න 210 C උෂ්ණත්වයකට උණුසුම් කරගත් උදුනක විනාඩි 10-20 ක්රිස්පී වනතුරු බේක්‌ කරගන්න

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

බෙකන්

                              
අවශ්‍ය දැ :- 
 
උරු මස් (තෙල් කොටස් සමග ) 1 kg
අයඩීන් ලුණු මේස හැදී 2 ක්



සාදාගන්න ක්‍රමය :-
 මුලින්ම උරු මස් කුට්ටිය ගෙන අහි අගල් 1/2 දුරින් දුරට වෙන් නොවන සේ කපාගන්න දැන් ඇතුලත හා පිටත අයඩීන් ලුණු කැපුම් අතර සහ පිටත හොදින් තැවර ගන්න දැන් මෙය බත් කොළයකින් ඔත අදිශිතකරණයේ දවස් 4 ක් පමණ තබන්න ඊට පසු වැඩි ලුණු වතුරෙන් සෝදා හරින්න අවශ්‍ය විටදී බාවිතය සදහා අදිශිතකරනයේම තබන්න

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

chili paste





                                                                  
අවශ්‍ය දැ :-  (1 kg  සදහා )
 
ඉස්සන් පොතු 250 g
රතු වියලිමිරිස් කරල් 500 g
B ලුණු (කුඩාවට චොප් කරගත් ) 500 g
ඉගුරු , සුදුලුනු (කුඩාවට චොප් කරගත් ) 500 g බැගින්
සේර (කුඩාවට චොප් කරගත් ) 150 g
තක්කාලි සෝස් 250ml
M .S .G (අජිනමොටෝ ) 40 g
සිනි   60 g
ලුණු කුඩු
කොන් තෙල් 600ml


සාදාගන්න ක්‍රමය :-

     හොදින් උතුරන වතුර බදුනක් මතට වියලි මිරිස් කරල් එක කර මිනිත්තු 4 පමණ කලවම් කොට තම්බගෙන පසෙකින් තබන්න අලෙසම සෝදා පිරිසිදු කර වෙලා ගත ඉස්සන්පොතු හොදින් රත් වූ තෙල් බදුනක් මතට තබා එය ක්රිස්පී වන තුරු බැදගන්න දැන් මෙම දෙවර්ගයම වතුර සහ තෙල් ඉවත් කර ග්‍රෛන්දරයෙන් හොදින් අබර ගන්න දැන් බදුනක් තුලට කොන් තෙල් දම තරමක් රත් වේ එනවිට යට B ලුණු මිශ්‍ර කරමින් එය මිනිත්තු 3 4 ක බැදෙන්නට හරින්න  දැන් මෙයට ඉගුරු , සුදුලුනු එක්කර එයද කලවම් කරමින් මිනිත්තු 2 ක පමණ බැදෙන්නට හරින්න අනතුරුව මෙයට සේරද එක්කරන්න දැන් මේ තුනම හොදින් රන් වන පහ වනතුරු බැද ගන්න දැන් මෙයට අබර ගත මිරිස් එක කර මද ගින්නේ හැදී ගමින් විනාඩි 2 ක 3k තබන්න පසුව දැන් මෙයට MSG  ලුණු සිනි සෝස් දම මදගින්නෙම විනාඩි 2 පමණ pisa ගන්න 


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

lemon souffle (රසවත් අතුරුපසක්)





අවශ්‍ය දැ :-
 
milkmade  පොඩි ටින් 1
ජෙලටින් මේස හැදී 2 1/2
ලෙමන් usha  මේස හැදී 10-12
කිරි කෝප්ප 1
විප් ක්‍රිම් කෝප්ප 1
ලෙමන් ගෙඩි 2 ක් ලෙලි

සාදාගන්න ක්‍රමය :-
     
වතුර කෝප්ප 1/2 ක ජෙලටින් පොගවා උණු වතුර බජනයක් මත තබා දිය කරගන්න , දියකරගත් ජෙලටින් milkmade , විප් ක්‍රිම් , ලෙමන් usha , කිරි , ලෙමන් ලෙලි සමග මිශ්‍ර කරගන්න පසුව දිසියකට දම ය ශීතකරණයට දමන්න ගැන වූ පසු ආහාරයට ගත හැක 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

පොල් බර්ෆි (රසවත් අතුරුපසක්)


අවශ්‍ය දැ :-
 
milkmade  පොඩි ටින් 1
පොල් 300 g
කිරි කෝප්ප 1/2
රතු කලරින්
කිරි පිටි 100 g







සාදාගන්න ක්‍රමය :- 

 
 ගණ පතුලක් සහිත බජනයකට කලරින් හැර ඉතිරි සියලු ද මිශ්‍ර කර බජනයේ නොඇලෙන පදමට අනතුරු නොනවත්වා විනාඩි 7-10 පමණ හැදිගමින් මද ගින්නේ පිස ගන්න මිශ්‍රණය ගින්නෙන් බ සමාන කොටස් 2 කට වෙන් කර එක්කොටසකට රතු කලරින් එක කර ල රෝස පාටට හැරෙන තෙක් මිශ්‍ර කරන්න අනෙක් මිසරණය butter ස්වල්පයක් අලේප කල තැටියකට සමාන ගනකමට සිටින සේ අතුරා කලින් සැකසු මිශ්‍රණ මෙය මත අතුරන්න නිවෙන්නට හැර කලි කැප සංග්‍රහ කරන්න

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

white සෝස්



අවශ්‍ය දැ :-


butter හො මාගරින් 100 g
පිටි
100 ග
කිරි 1L
ලුණු ගෙඩි 1
කරාබු නැටි 4


සාදාගන්න ක්‍රමය :- 

   
මුලින්ම ලුණු ගෙඩියේ තැනින් තැනට කරාබුනැටි ගස ගෙන පසෙකින් තබා ගන්න පසුව පතුල ගනකම් බජනයක් ලිප තබා යට මාගරින් අක කරන්න ය දියව් එනවිට යට පිටි එක්කරමින් ලී හඬකින් හොදින් මිශ්‍ර කර Roux එකක් හොදින් සාදා අඩු ගින්දරේ ටික වෙලාවක් තබා ගන්න දැන් වෙනත් බජනයක් ගෙන ලිප තබා කිරි එක්කරන්න පසුව එය රත් කර පෙර සාදා ගත් Roux  එකට ටිකෙන් ටික වක් කරමින් හොදින් ලී හැන්දෙන් මිශ්‍ර කරන්න අනතුරුව මෙයට කරාබු නැටි සමග ලුණු ගෙඩිය එක්කර විනාඩි 30 ක් පමණ මද ගින්නේ පිස ගන්න (වරින් වර කලවම් කල උතු වේ ) විනාඩි 30 න් පසුව අහි ලුණු ගෙඩිය ඉවත් කර පෙරනයකින් පෙර ගන්න අවසානයේ මෙහි උද යොදය මිදීම වැලක් වීමට මාගරින් තේ හැදී 1/2 රස්නය තිබියදීම එක්කරන්න

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

හබලපෙති පුඩිම

                             හබලපෙති පුඩිම




අවශ්‍ය දැ :-

 
රතු හබලපෙති  කෝප්ප 4
 කිරි
කෝප්ප 2
 සිනි කෝප්ප 1
 වැනිලා තේ හැදී 1
 යෝගට්
කෝප්ප 1
 ගාගත් chocolate 1/4


සාදාගන්න ක්‍රමය :- 


   
බජනයකට හබලපෙති ,කිරි ,සිනි , වැනිලා අක්කර මද ගින්නේ තබා උතුරව ගන්න දැන් ගින්දර තවත් අඩු කර මිනිත්තු 5 ක් පමණ මිශ්‍රණය හිදෙන තුරු තබන්න අනතුරුව ලිපෙන් බා මිශ්‍රණය පයක්පමන සිසිල් වෙන්නට තබන්න අනතුරුව මෙම මිශ්‍රණයට යෝගට් chocolate  දම ශීතකරණයට දමන්න පසුව පයක් පමණ ගොස් ආහාරයට ගන්න

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

Cuttle Fish in Black Sauce with Vegetable


අවශ්‍ය දැ :-
  
 

   දික් අතට කපාගත් දැල්ලන් 1kg
  
ළුණු , සුදුලුනු , ඉගුරු { කපා ගත් } 50g
   කැරට් , බෝංචි  200g
   චනිස් ගෝව 100g
   ලුණු ගස් 100g
   ස්ටොක් වතුර
   අජිනමොටෝ , සොයා සෝස් , ලුණු , කොන්ෆ්ල්වෙර්


සාදාගන්න ක්‍රමය :-

   
 

                                   මුලින්ම දැල්ලන් ගැබුරු තෙලේ බැද ගන්න පසුව වෙනත් බජනයක් ගෙන තෙල් ටිකක් දමා ටිකක් රත් වෙන්නට හැර ළුණු , සුදුලුනු , ඉගුරු දමා ගන්න පසුව තම්බා ගත් කැරට් බෝංචි දමන්න ටික වෙලාවක් තබා එයට ස්ටොක් වතුර සොයා සෝස් දමන්න එය හොදින් රත් වෙන්නට හැර ඇල් වතුරෙන් දියකරගත් කොන්ෆ්ල්වෙර් එක්කරන්න සාදාගත් අම සෝස් අක උකු කරගන්න එයට බැද ගත් දැල්ලන් අජිනමොටෝ ලුණු දමාගන්න  අවසානයේදී ගෝව ලුණු ගස් දමා පිළියෙළ කරගන්න


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

මික්ස් රයිස්

                            මික්ස් රයිස්

(මෙහිදී අප එක මසක් පමණක් යොදාගෙන ඇති අතර ඔබට කැමතිනම් මස් වර්ග 2 3 ක් උවද බාවිතා කල හැක)

අවශ්‍ය දැ :-
       සම්බා හෝ බාස්මති හාල්  1Kg
      කැරට්, ලීක්ස්, ගෝව, ලුනුගස් (කපා ගත් )  200g
      කුකුල් මස්   200g
      ළුණු , සුදුලුනු , ඉගුරු { කපා ගත් }     200g
      සොයා සෝස්
      elawalu තෙල්
      ලුණු

 

සාදාගන්න ක්‍රමය :-
         මුලින්ම සහල් සෝදා තඹ බතක් සැකස ගන්න එය පසෙකින් තබා වෙනත් බජනයක් ගෙන යට තෙල් ටිකක් දම රත්වෙන්නට හැර පොඩියට කපාගත්
ළුණු , සුදුලුනු , ඉගුරු දම විනාඩි 3 න 4 ක් පිසෙන් නට හරින්න පසුව සෝදා පොඩියට කපාගත් මස් සියල්ලම යට අකතු කොට ටික වෙලාවක් මස් තම්බෙන්නට තිබෙන්නට හැර පසුව පොඩියට කපාගත් එළවලු සියල්ලම යට දමන්න දැන් එය පිසෙන්නට හැර පසුව තඹ ගත් බතද යට අකතු කරන්න හොදින් කලවම් කරන අතරතුර යට සොයා සෝස් ළුණු අවශ්‍ය ප්‍රමාණයට අකතු කරන්න.දැන් ඔබට අවශ්‍ය ලෙසට සැකස කම මේසයට යවන්න  
    

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS
Add Your Blog To Blog Potha

Infor

CHAT


Try Relay: the free SMS and picture text app for iPhone.